Experience the Transformative Power of Education with Us

Our Programmes

Certificate in Clinical and Practical Counselling (Skill Upgrading)

Those who have completed G.C.E.Advanced Level Examination
2024.09.02
02 Months
077 117 6699 | 011 7007 201

1️⃣ උපදේශන න්‍යායන් , ක්‍රම ශිල්ප සහ උපදේශන කුසලතා සංවර්ධනය ( Counselling theories , Techniques and Counselling Skill Development)

2️⃣ සේවාලාභීන් හට නිවැරදි , ඵලදායි උපදේශන සේවාවක් පැවැත්වීම සම්බන්ධව ප්‍රායෝගික පුහුණුව
( Practical Exposure in Scheduling Counselling Sessions with inmates)

3️⃣ උපදේශකවරුන්ගේ වෘත්තීමය කුසලතා සංවර්ධනය
(Developing Professionals Skills of Counsellors)

4️⃣ මානසික රෝග පිළිබඳ හැදින්වීම (Introduction to Psychological Disorders)

5️⃣ මානසික අක්‍රමතා සහිත සේවාලාභීන්ගේ ස්වභාවය පිළිබඳ ප්‍රායෝගික අධ්‍යයනය
(Practical study of residential clients with Mental Disorders)

6️⃣ මානසික අක්‍රමතා නිර්ණය සදහා යොදා ගන්නා ඇගයීම් පිළිබඳ හැඳින්වීම සහ ප්‍රායෝගික පුහුණුව
(Introduction to Psychological Testings  & Assesments)

7️⃣මනෝ ඖෂධවේදය
(Psychopharmacology)

8️⃣රෝග නිර්ණය වාර්තාවක් හඳුනාගන්නා ආකාරය
 (Diagnostic cards Reading)

9️⃣සරල සංයම අභ්‍යාස  / ගැඹුරු සංයම අභ්‍යාස පිළිබඳ ප්‍රායෝගික පුහුණුව
 (Practical training in Simple Relaxation: SR and Deep Muscle Relaxation: DMR)

🔟මානසික රෝගවලින්  පෙළෙන සේවාලාභීන් හට ලබා දෙන මූලික සායනික හෙද කර්ම සහ මනෝ චිකිත්සක ප්‍රතිකර්ම පිළිබඳ අවබෝධය
(Nursing care and Psychotherapy for Clients)

🔢සංගීත ප්‍රතිකාරය, චිත්‍ර ප්‍රතිකාරය පිළිබද ප්‍රායෝගික පුහුණුව
(Practical Training in Music Therapy, Art Therapy, EMDR with Therapeutic Cards and other Therapeutic Interventions)

🔢සායනික පරිසරය තුළ මනෝ  උපදේශකවරයෙකුගේ කාර්යභාරය සහ උපදේශන ආචාර ධර්ම
(Counsellor's role in a clinical setting and Counselling ethics)