
Our Programmes
𝐔𝐊 𝐐𝐮𝐚𝐥𝐢𝐟𝐢𝐞𝐝 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦
✳️ Diploma in Counselling and Psychotherapy
(උපදේශනය සහ මනෝචිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව)
✅ Medium - Sinhala | English
✅ Our aim is to provide proper knowledge and training.
In addition, we offer professional knowledge and enhance competence.
✅ අපගේ අරමුණ විධිමත් දැනුම සහ පුහුණුව ලබා දීමයි.
✅ Why should you choose this course?? ඔබ මේ පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි ??
☑️☑️ Being an ABE; Association of Business Executives Endorsed course, which is recognized by the British government's official qualification regulatory authority as an educational standardization executive body in Great Britain, regulation of the Office of Qualifications and Examinations Regulation, or Ofqual.
☑️☑️ මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපන ප්‍රමිතිකරණ විධායක ආයතනයක් වන, සුදුසුකම් සහ විභාග නියාමනය (Office of Qualifications and Examinations Regulation) හෙවත් Ofqual නියාමනය සඳහා එම රජයේ නිල සුදුසුකම් නියාමන අධිකාරිය විසින් පිළිගනු ලබන සංවිධානයක් වන Association of Business Executives; ABE හි අනුමත (ABE Endorsed) පාඨමාලාවක් වීම.
☑️ Lectures are conducted by university lecturers, consultant psychiatrists and psychologists.
☑️ දේශන පවත්වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥ මනෝ වෛද්‍යවරුන් සහ මනෝ විද්‍යාඥයින් විසින් වීම.
☑️ Being able to obtain the counselling skills and clinical training related to the course at Sithnivana Mental Health Rehabilitation and Counselling Center; the leading and largest mental health rehabilitation center in the field of mental health in Sri Lanka, where more than 100 clients receive residential treatment.
☑️ 100 කට අධික සේවාලාභීන් නේවාසිකව ප්‍රතිකාර ලබන, ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ විශාලතම මානසික සෞඛ්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන සිත් නිවන මානසික සෞඛ්‍ය පුනරුත්ථාපන සහ උපදේශන මධ්‍යස්ථානයේ පාඨමාලාවට අදාළ උපදේශන කුසලතා සහ සායනික පුහුණුව ද ලද හැකි වීම.
☑️ After successful completion of this course, an internationally recognized ABE Endorsed valuable certificate and a Transcript will be awarded.
☑️ මෙම පාඨමාලා සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තරව පිළිගත් ABE හි අනුමත (ABE Endorsed) වටිනා සහතික පත්‍රයක් සහ ප්‍රතිලේඛන පත්‍රයක් (Transcript) පිරිනමනු ලබයි.
☑️☑️ Students who complete the diploma course are able to obtain membership of the “Lanka Association of Psychologists and Counselling Professionals (LAPCP)” under a special privilege.
☑️☑️ මෙම ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කරන සිසුන් සඳහා, විශේෂ වරප්‍රසාදයක් යටතේ "ලංකා මනෝ විද්‍යාඥයින්ගේ සහ උපදේශන වෘත්තීයවේදින්ගේ සංගමයේ (LAPCP)" සාමාජිකත්වය ලබාගත හැක.
✅ Course Fee: 38,000/=
(Payable in two installments)
✅ පාඨමාලා ගාස්තුව : 38,000/=
(වාරික දෙකකින් ගෙවිය හැක)
✅ The certificate and transcript of the course are given in English.
✅ පාඨමාලාවේ සහතික පත්‍රය සහ ප්‍රතිලේඛන පත්‍රය (Transcript) ලබාදෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.
✅ Course Duration - පාඨමාලා කාලය :
06 months (02 lectures per week by Zoom
(Zoom lecture duration up to 03 1/2 hours)
මාස 06 යි (Zoom මගින් සතියකට දේශන 02 බැගින්
Zoom දේශන කාලය පැය 03 1/2 දක්වා)
❇️ Contents – අන්තර්ගතය:
▶️ Introduction to Counselling and Psychotherapy - උපදේශනය සහ මනෝ චිකිත්සාව හඳුන්වාදීම
▶️ General Psychology - සාමාන්‍ය මනෝවිද්‍යාව
▶️ Counselling Skills - උපදේශන කුසලතා
▶️ Counselling Techniques - උපදේශන ක්‍රමශිල්ප
▶️ Theoretical Approaches in Counselling - උපදේශන න්‍යායන්
▶️ Therapeutic Approaches in Counselling - මනෝ චිකිත්සක ප්‍රවේශයන්
▶️ Abnormal Psychology - අසාමාන්‍ය මනෝවිද්‍යාව
▶️ Psychopharmacology - මනෝඖෂධවේදය
▶️ Psychological Assessments - මනෝවිද්‍යාත්මක ඇගයුම් ක්‍රම
▶️ Ethics in Counselling
🌟 At the end of the course participants will receive an ABE Endorsed, internationally recognized valuable certificate and a valuable Transcript containing the course content stating your clinical hours covered, name and NIC number, a Letter issued and certified by our Clinical Training Center will also be awarded
🌟 පාඨමාලාව අවසානයේ දී ABE හි අනුමත කරන ලද (ABE Endorsed), අන්තර්ජාතිකව පිළිගත් වටිනා සහතික පත්‍රයක් සහ පාඨමාලා අන්තර්ගතය ඇතුලත් වටිනා ප්‍රතිලේඛන පත්‍රයක් (Transcript) සමඟ ඔබගේ සායනික පැය ප්‍රමාණය, නම සහ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරමින් අප සායනික පුහුණු මධ්‍යස්ථානය මඟින් සහතික කරන ලද ලිපියක් ද පිරිනමනු ලැබේ.
▶️ Students who are willing to enroll for this diploma program, please join for our WhatsApp group through the below link 🔽
▶️ පාඨමාලාවට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පහත Link එක මගින් WhatsApp සමූහයට එකතු වන්න.🔽
https://chat.whatsapp.com/JRHh5juN3vQCADEvRDkYUr
Inquiries -
077 039 1223
077 117 6699
011 700 7201